IP

Friday, October 7, 2011

පින්තූරයක තියෙන English වචන ලේසියෙන් Edit කිරීමට හැකි වන පරිදි සකසමු......

ඔන්න ඉතින් මේක තමයි මගේ පළමු පෝස්ට් එක පොඩි පොඩි වැදීම් ඇති ගනන් ගන්න එපා. :) :D
මේ වැඩේ කරන්න අපිට උදවු වෙන්නෙ OCR කියන තාක්ෂණය උපයෝගී කර ගත් පොඩි සොෆ්වෙර් එකක්. ඔබට ස්කෑනර් උපකරනයක් තියනව නම් ඒම සොෆ්වෙර් එක තුලදීම ඔබට අවශ්‍ය දේ ස්කෑන් කර සැනකින් ඔබට Edit කර හැකි පරිදි ස්කෑන් වූ පින්තූරයේ තිබෙන අකුරැ දකුණු පසින් දිස් වේ. මෙම අකුරැ .doc හා .txt ඒකක් ලෙසද අපට ගත හැකියි. හැබැයි ඉතින් තියෙන ලොකුම අවුල තමයි මෙක වැඩ කරන්නෙ English වලට විතරයි.. :((  අහ් තව ඒකක් ලැබෙන පින්තූරයේ පැහැදිලි තාව අනුව තමයි අපට ලැබෙන Output එකේ නිවරදි බව තීරනය වෙන්නේ...... (මේකට ඕන picture වර්ගමක් සපොට් කරනවා)
කෝ ඉතින් කියවනවා විතරයිනේ... මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ ඉස්සරවෙලා ම මෙන්න මෙක බා ගන්නකෝ   http://www.mediafire.com/?q53l0paag7kaacy
හරි දැන් ඕක click කරලා install කර ගන්නකෝ (මේක සාමාන්‍ය අකාරයට install කර ගත හැකියි)
දැන්  සොෆ්වෙර් එක open කරන්න.... මෙන්න මෙහෙම BOX එකක් ඔයාලට ලැබෙයි.

 
මෙහිදී Scan යන්නෙන් ඔබට scan උපකරනය මගින් ස්කෑන් කර ගත හැක. Open මගින් ඔබට පරිගනකයේ picture ඒකක් විදිහට තිෙබන file එකක් තෝරා දිය හැක. ඉන් පසු OCR යන්න ක්ලික් කිරීමෙන් දකුණු පස ඇති තීරැවට එහි ඇති අකුරැ දිස්වේ. අපට මෙවාද කොපි කර ගත හැක. තවද දකුණු පස තීරැවේ ඇති word ලකුන ක්ලික් කිරීමෙන් මෙය word document ඒකකට ලබා ගත හැක.

මෙයද OCR ගනයේ පෙර එකට වඩා ටිකක් සංකීර්ණ soft කෑල්ලක් මේකෙනුත් උත්සහයක් දාල බලන්න. 
එහෙනම් ඔන්න වැඩේ ඉවරයි ඔයාලට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා නැවත හමුවෙමු..
නිකන් යන්න එපා comment එකක් දාලම යන්න :D :




No comments:

Post a Comment

නිකංම යන්න එපා කමන්ට් එකකුත් දාලා යන්න ඔයාලගේ අදහස් මට ලොකු හයියක්.