IP

Saturday, October 8, 2011

පින්තූරයක තියෙන සිංහල වචන ලේසියෙන් Edit කිරීමට හැකි වන පරිදි සකසමු......(part2)


ඉතින් යාලුවනේ කොහොමද ජීවිතේ මට නම් හොදයි. :D :D මම හිතනවා ඔයාලත් වරදක් නැතුව ඇති කියලා.  :) :) එහෙනම් වැඩේට බහිමු...
මම පළමුව දාපු පෝස්ටි එකේ (http://sachinthanet.blogspot.com/2011/10/english-edit.html) තිබ්බ විදිහට අපට සකසා ගත හැක්කේ English වචන ඇති pictures පමනයි. එත් මම දන්නවනේ අපිට ගොඩක්ම ඕන කරන්නේ සිංහල කියල ඔන්න ඒකට විසදුමක් ගෙනාවා බලන්න ඔයාලට පොයෝජනයක් වෙයිද කියල ......
මම ඉස්සර වෙලාම මේක ගැන අයෙ මතක් කරන්නම්...
                   අපට සිංහල අකුරැ වලින් ටයිප් කරපු picture එකක් විදිහට තිබෙන ලිපියක් හම්බවුනොත්.. අපට එය බලාගෙන ටයිප් කරන්නට වුව හොත් මාර කරදරේනේ එකට විසදුමක් තමයි මේක මේකෙන් කෙරෙන්නේ අපට අවශ්‍ය picture එක තෝරා දුන් පසු අපට ටයිප් කළා හා සමාන Edit කළ හැකි output එකක් ලැබෙයි.
ආසයි නෙ.....
මේක කරන්නේ පොඩි සොෆ්වෙයා කෑල්ලකින් මේක හදල තියෙන්නේ කොළඹ විෂ්ව විද්‍යාලීය පරිගනක අධ්‍යනායතනය විසිනි . එක හදපු කස්ටියටත් තෑන්ක්ස් පාර දාන ගමන්  සොෆ්වෙයා එක බා ගන්නකෝ.... මෙන්න ලින්ක් එක
http://www.mediafire.com/?279w4y8o7d84e3g
හරි දැන් ඉතින් මේක සාමාන්‍ය ආකාරයෙන් install කර ගන්න පුලුවන්. හැබැයි install කරාට ‍සෙෆ්වෙයාර් එක open කරන්න බෑ නේද?? එතනදී පොඩි කොස්සක් තියෙනවා run time file ඉල්ලනවා ඉතින් අපි මේ run time file ලුත්  install කර ගන්න ඕනෙ. ඒකටත් විසදුමක් තියෙනවා මෙන්න මේ ලින්ක් එක උඩ click කරල  run time file බා ගන්න
http://www.mediafire.com/?mxbfc37d4u9c3wl 

දැන් ඒ මත click කර සාමාන්‍ය ආකාරයෙන්  install කර ගන්න
දැන් අපේ සෙෆ්වෙයර් එක click කරල බලන්න බඩු එලකිරි වගේ වැඩ කරයි.
open කරාට පස්සේ මෙ වගේ box එකක් එයි..


        මෙහි Open අවස්ථාවෙන් ඔබට අවශ්‍ය pic ඒක තෝරා දී Process යන්න ක්ලික් කරන්න පසුව මද වේලාවකින් එයට අදාල out put එක output file 's path යටතේ ඇති location එකේ අදාල එක .txt file ඒකක් විදිහට සෑදී අැත. ඒය open කර අපට අවශ්‍ය පරිදි Edit කිරීමට word වලට කොපි කර ගන්න .....
හ් හ් හ් හම්මෝ ඔන්න වැඩේ ඉවරයි මම හිතනවා මේක ඔයාලට පයෝජනවත් වෙයි කියලා..

හැබැයි පොඩි අවුලක් තියෙනවා ඔය දීල තියෙන run time file එක windows XP අලට විතරයි වැඩ මම 7 වලට හොයා ගත්ත ගමන් දෙන්නම් OK
තව එකක් අපි සෙෆ්වෙයර් එකට ලබා දෙන picture එකේ පැහැදිලිතාව අනුව තමයි අපට out put එක ලැබෙන්නේ ඉතින් මම ඔයාලට කියන්නේ මේකෙන් ගත්ත output එකක් දෙපාරක් හොදට නිවැරදිදැයි බලලා තමන්ගෙ වැඩේට ගන්න.. එහෙනම් ඔබට ජය comment එකක් දාන්න අමතක කරන්න එපා

4 comments:

  1. thanks malli,godak watina doc ekak,win7 wala run time fils tikath puluwannam hoyala daanna,wish u good luck

    ReplyDelete
  2. mage laga thiyana windows 7 home premier 32bit ekata nam oya software eka hodata wada karanawa

    ReplyDelete

නිකංම යන්න එපා කමන්ට් එකකුත් දාලා යන්න ඔයාලගේ අදහස් මට ලොකු හයියක්.