IP

Thursday, October 13, 2011

Unicode සාමාන්‍ය fonts බවට ලේසියෙන් හරවමු...

ඔන්න ඉතින් මේ සැරෙත් මම ගෙනාවේ අකුරැ සම්බන්ධ ලිපියක්. මේ සම්බන්දව කතා කිරීමේදී අපට unicode වලින් තියෙන දෙයක් අපේ edit වැඩ සදහා යොදා ගන්නව නම් අපට ඒ Unicode සාමාන්‍ය font බවට හැරවිය යුතුයි. ඉතින් එය මෙම ලිපිය තුලින් ලෙහෙසියෙන් සිදු කර ගත හැක. උදාහරණයක් ලෙස අපට word , power point වැනි මෘදුකාගයකින් යම් ලේකනයක් සකස් කරන්න තියෙනවා  කියලා හිතමුකෝ මේකට අවශ්‍ය තොරතුරැ අන්ත්ජාලයේ web site එකක තියෙනවා කියලා හිතන්නකෝ.ඉතින් ඔයාල කරන්නේ ඒ ටික කොපි කරලා අවශ්‍ය මෘදුකාංගයේ පේස්ට් කිරීමනෙ ඒ තුලින් අපට අවශ්‍ය පරිදි edit කර ගත නොහැකියි. මෙහි english වලට නම් එච්චර අවුලක් යන්නේ නෑ හැබැයි සිංහල වල නම් අමාරැයි මේකට විසදුමක් තියෙනවා වැඩේ හරිම ලේසියි මේන්න මේ සයිට් එකට ගිහන් එල කිරි වගේ වැඩේ කරගන්න

සිංහල සදහා :-  http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

for English :-  http://www.thepcmanwebsite.com/unicode_converter.shtml

වැඩේ හරි නම් comment එකක් ඉතුරැ කරල යන්න.. :D :D

3 comments:

  1. පුංචි උනාට බ්ලොග් 1. මේක නම් නියම පොස්ට් 1 ක්.....

    ReplyDelete
  2. තැන්ක්ස්... sanhidiyawa

    ReplyDelete

නිකංම යන්න එපා කමන්ට් එකකුත් දාලා යන්න ඔයාලගේ අදහස් මට ලොකු හයියක්.