IP

Wednesday, November 16, 2011

කස්ටියට Animation pic එකක් එහෙම හදාගෙන පොඩි ආතල් එකක් ගන්න මෙන්න හොද සයිට් එකක්

          ඉතින් ගොඩ කාලෙකට පස්සේ පෝස්ට් එකක් දාන්න හිතුනා. ‍ඔයාල හොදින් ඇති කියලා මම හිතනවා. විභාග අස්සෙ වුනත් පොඩි විවෙකයක් ගන්නත් එක්ක මෙක ලියන්න හිතුවා. මෙන්න මෙකයි වැඩේ මම මම ගුගල් එකේ පොඩ්ඩක් ඇවිදින කොට මට මැක්සා සයිට් එකක් හම්බ වුනා ඒක තමයි මම ඔයාලට අද කියන්න ය‍න්නෙ..... මුලින් ම සයිට් එක මොකක්ද කියන්නම්කො.. 

මෙන්න මේක තමයි සයිට් එක :- http://reddodo.com/

මේ සයිට් එකට ගියාට පස්සෙ ඔයාට එක එක ස්ටයිල් වල පොටෝ දකින්න පුලුවන්  මෙයි පිටු ගනනාවකම මෙවැනි සුපිරි ඇනිමේෂන් පොටෝ දකින්න පුලුවන්. ඉතින් ඔයාලා ඔයාලගෙ හිතට අල්ලපු පොටෝ එක උඩ ක්ලික් කරන්න එවිට අලුත් පිටුවක් අරම්භ ‍වේ. මෙහිදී අප මොබයිල් එකකට ඩවුන් කර ගන්නවනම් එක් වර්ගයද ලබා දී Enter a text යටතට ඔයාගෙ නම හරි ඔන දෙයක් දාලා refresh කරන්න දැන් ඔබට ඔබ ඇතුලත් කළ text සමග අදාල පොටෝ එක දැක ගතහැකියි. ඔබ පරිගණකය පවිච්චි කරනවනම් preview වන පොටෝ එක මත රයිට් ක්ලික් කර එක ඩවුනලොඩ් කර ගන්න. 
ඔබ මොබයිල් එක පවිච්චි කරනව නම් පහලින් ඇති  Download to mobile phone යන අවස්ථාවේ ඇති  Click here to generate link යන්නෙහි ක්ලික් කර ලැබෙන කෝඩ් එක මෙම ‍සියිට් එක
http://wap.reddodo.com ක්ලික් කිරීමෙන් ලැබෙන පිටුවෙහි සටහන් කිරීම මගින් ඔබට ‍ලෙහෙසියෙන් ඩවුන්ලෝඩ් කර ගත හැක. මෙම ක්‍රමය පරිගණකය මගින් ද අනුගමනය කළ හැක. 
දැන් වැඩේ ඉවරයි ................ආසයි නේ......................:) :)
ඔන්න මමත් කොඩි පොටෝ කැලි දෙක තුනක් හැදුවා බලන්නකෝ......  :) 





 

Thursday, October 13, 2011

Unicode සාමාන්‍ය fonts බවට ලේසියෙන් හරවමු...

ඔන්න ඉතින් මේ සැරෙත් මම ගෙනාවේ අකුරැ සම්බන්ධ ලිපියක්. මේ සම්බන්දව කතා කිරීමේදී අපට unicode වලින් තියෙන දෙයක් අපේ edit වැඩ සදහා යොදා ගන්නව නම් අපට ඒ Unicode සාමාන්‍ය font බවට හැරවිය යුතුයි. ඉතින් එය මෙම ලිපිය තුලින් ලෙහෙසියෙන් සිදු කර ගත හැක. උදාහරණයක් ලෙස අපට word , power point වැනි මෘදුකාගයකින් යම් ලේකනයක් සකස් කරන්න තියෙනවා  කියලා හිතමුකෝ මේකට අවශ්‍ය තොරතුරැ අන්ත්ජාලයේ web site එකක තියෙනවා කියලා හිතන්නකෝ.ඉතින් ඔයාල කරන්නේ ඒ ටික කොපි කරලා අවශ්‍ය මෘදුකාංගයේ පේස්ට් කිරීමනෙ ඒ තුලින් අපට අවශ්‍ය පරිදි edit කර ගත නොහැකියි. මෙහි english වලට නම් එච්චර අවුලක් යන්නේ නෑ හැබැයි සිංහල වල නම් අමාරැයි මේකට විසදුමක් තියෙනවා වැඩේ හරිම ලේසියි මේන්න මේ සයිට් එකට ගිහන් එල කිරි වගේ වැඩේ කරගන්න

සිංහල සදහා :-  http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

for English :-  http://www.thepcmanwebsite.com/unicode_converter.shtml

වැඩේ හරි නම් comment එකක් ඉතුරැ කරල යන්න.. :D :D

Saturday, October 8, 2011

පින්තූරයක තියෙන සිංහල වචන ලේසියෙන් Edit කිරීමට හැකි වන පරිදි සකසමු......(part2)


ඉතින් යාලුවනේ කොහොමද ජීවිතේ මට නම් හොදයි. :D :D මම හිතනවා ඔයාලත් වරදක් නැතුව ඇති කියලා.  :) :) එහෙනම් වැඩේට බහිමු...
මම පළමුව දාපු පෝස්ටි එකේ (http://sachinthanet.blogspot.com/2011/10/english-edit.html) තිබ්බ විදිහට අපට සකසා ගත හැක්කේ English වචන ඇති pictures පමනයි. එත් මම දන්නවනේ අපිට ගොඩක්ම ඕන කරන්නේ සිංහල කියල ඔන්න ඒකට විසදුමක් ගෙනාවා බලන්න ඔයාලට පොයෝජනයක් වෙයිද කියල ......
මම ඉස්සර වෙලාම මේක ගැන අයෙ මතක් කරන්නම්...
                   අපට සිංහල අකුරැ වලින් ටයිප් කරපු picture එකක් විදිහට තිබෙන ලිපියක් හම්බවුනොත්.. අපට එය බලාගෙන ටයිප් කරන්නට වුව හොත් මාර කරදරේනේ එකට විසදුමක් තමයි මේක මේකෙන් කෙරෙන්නේ අපට අවශ්‍ය picture එක තෝරා දුන් පසු අපට ටයිප් කළා හා සමාන Edit කළ හැකි output එකක් ලැබෙයි.
ආසයි නෙ.....
මේක කරන්නේ පොඩි සොෆ්වෙයා කෑල්ලකින් මේක හදල තියෙන්නේ කොළඹ විෂ්ව විද්‍යාලීය පරිගනක අධ්‍යනායතනය විසිනි . එක හදපු කස්ටියටත් තෑන්ක්ස් පාර දාන ගමන්  සොෆ්වෙයා එක බා ගන්නකෝ.... මෙන්න ලින්ක් එක
http://www.mediafire.com/?279w4y8o7d84e3g
හරි දැන් ඉතින් මේක සාමාන්‍ය ආකාරයෙන් install කර ගන්න පුලුවන්. හැබැයි install කරාට ‍සෙෆ්වෙයාර් එක open කරන්න බෑ නේද?? එතනදී පොඩි කොස්සක් තියෙනවා run time file ඉල්ලනවා ඉතින් අපි මේ run time file ලුත්  install කර ගන්න ඕනෙ. ඒකටත් විසදුමක් තියෙනවා මෙන්න මේ ලින්ක් එක උඩ click කරල  run time file බා ගන්න
http://www.mediafire.com/?mxbfc37d4u9c3wl 

දැන් ඒ මත click කර සාමාන්‍ය ආකාරයෙන්  install කර ගන්න
දැන් අපේ සෙෆ්වෙයර් එක click කරල බලන්න බඩු එලකිරි වගේ වැඩ කරයි.
open කරාට පස්සේ මෙ වගේ box එකක් එයි..


        මෙහි Open අවස්ථාවෙන් ඔබට අවශ්‍ය pic ඒක තෝරා දී Process යන්න ක්ලික් කරන්න පසුව මද වේලාවකින් එයට අදාල out put එක output file 's path යටතේ ඇති location එකේ අදාල එක .txt file ඒකක් විදිහට සෑදී අැත. ඒය open කර අපට අවශ්‍ය පරිදි Edit කිරීමට word වලට කොපි කර ගන්න .....
හ් හ් හ් හම්මෝ ඔන්න වැඩේ ඉවරයි මම හිතනවා මේක ඔයාලට පයෝජනවත් වෙයි කියලා..

හැබැයි පොඩි අවුලක් තියෙනවා ඔය දීල තියෙන run time file එක windows XP අලට විතරයි වැඩ මම 7 වලට හොයා ගත්ත ගමන් දෙන්නම් OK
තව එකක් අපි සෙෆ්වෙයර් එකට ලබා දෙන picture එකේ පැහැදිලිතාව අනුව තමයි අපට out put එක ලැබෙන්නේ ඉතින් මම ඔයාලට කියන්නේ මේකෙන් ගත්ත output එකක් දෙපාරක් හොදට නිවැරදිදැයි බලලා තමන්ගෙ වැඩේට ගන්න.. එහෙනම් ඔබට ජය comment එකක් දාන්න අමතක කරන්න එපා

Friday, October 7, 2011

Tavultesoft Keyman වින්ඩෝස් 7 වලට වැඩ නැද්ද මෙන්න විසදුම....

පහල තිබෙන ලින්ක් එකේ ඇති file ඒක බාගෙන ඉස්ටෝල් කර ගන්න...... :D :D
http://www.mediafire.com/?fuur2wflx3svp70

පින්තූරයක තියෙන English වචන ලේසියෙන් Edit කිරීමට හැකි වන පරිදි සකසමු......

ඔන්න ඉතින් මේක තමයි මගේ පළමු පෝස්ට් එක පොඩි පොඩි වැදීම් ඇති ගනන් ගන්න එපා. :) :D
මේ වැඩේ කරන්න අපිට උදවු වෙන්නෙ OCR කියන තාක්ෂණය උපයෝගී කර ගත් පොඩි සොෆ්වෙර් එකක්. ඔබට ස්කෑනර් උපකරනයක් තියනව නම් ඒම සොෆ්වෙර් එක තුලදීම ඔබට අවශ්‍ය දේ ස්කෑන් කර සැනකින් ඔබට Edit කර හැකි පරිදි ස්කෑන් වූ පින්තූරයේ තිබෙන අකුරැ දකුණු පසින් දිස් වේ. මෙම අකුරැ .doc හා .txt ඒකක් ලෙසද අපට ගත හැකියි. හැබැයි ඉතින් තියෙන ලොකුම අවුල තමයි මෙක වැඩ කරන්නෙ English වලට විතරයි.. :((  අහ් තව ඒකක් ලැබෙන පින්තූරයේ පැහැදිලි තාව අනුව තමයි අපට ලැබෙන Output එකේ නිවරදි බව තීරනය වෙන්නේ...... (මේකට ඕන picture වර්ගමක් සපොට් කරනවා)
කෝ ඉතින් කියවනවා විතරයිනේ... මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ ඉස්සරවෙලා ම මෙන්න මෙක බා ගන්නකෝ   http://www.mediafire.com/?q53l0paag7kaacy
හරි දැන් ඕක click කරලා install කර ගන්නකෝ (මේක සාමාන්‍ය අකාරයට install කර ගත හැකියි)
දැන්  සොෆ්වෙර් එක open කරන්න.... මෙන්න මෙහෙම BOX එකක් ඔයාලට ලැබෙයි.

 
මෙහිදී Scan යන්නෙන් ඔබට scan උපකරනය මගින් ස්කෑන් කර ගත හැක. Open මගින් ඔබට පරිගනකයේ picture ඒකක් විදිහට තිෙබන file එකක් තෝරා දිය හැක. ඉන් පසු OCR යන්න ක්ලික් කිරීමෙන් දකුණු පස ඇති තීරැවට එහි ඇති අකුරැ දිස්වේ. අපට මෙවාද කොපි කර ගත හැක. තවද දකුණු පස තීරැවේ ඇති word ලකුන ක්ලික් කිරීමෙන් මෙය word document ඒකකට ලබා ගත හැක.

මෙයද OCR ගනයේ පෙර එකට වඩා ටිකක් සංකීර්ණ soft කෑල්ලක් මේකෙනුත් උත්සහයක් දාල බලන්න. 
එහෙනම් ඔන්න වැඩේ ඉවරයි ඔයාලට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා නැවත හමුවෙමු..
නිකන් යන්න එපා comment එකක් දාලම යන්න :D :